Saturday, May 2, 2020

සුගත් කරුණානායක ගුරුතුමා-රස හා භාව

  
 පාඩම-            1.1 ශාන්ත නැමති ස්ථායී
                       භාවය නිරූපණය
                       2.4 රස හා භාව හඳුනාගනිමු 

 දිනය-            2020-05-02

 වේලාව-        ප.ව‍ 2.00 - ප.ව.03.30     

 මෙහෙයවීම- සුගත් කරුණානායක ගුරුතුමා
                     නර්තන සහ සිංහල විෂය
                     අධ්‍යක්ෂ
                     කැලණිය අධ්‍යාපන කලාපය       
=======================================================================




ආයුබෝවන් සියළුම දෙනාට🙏🙏


අද පාඩම "රස හා භාව"  මෙය කරගෙන යෑමේ පහසුව සදහා පහළ වීඩියෝව නරඹන්න දරුවනේ.........


   





හඬ පටය 01 මෙතැනින්



අපි ඊ ලගට කතා කරන්නෙ හාස්‍ය රසය පිලිබදව   

                       හඬ පටය 02 මෙතැනින්


ඊ ලගට කරුණ රසය පිළිබඳව  බලමු (කරුණා නොවේ රසය නම් කරන්නේ කරුණ ලෙසය)




වීර රසය පිලිබදව බලමු. මෙහි භාවය වෙන්නෙ උත්සාහ

                       හඬ පටය 04 මෙතැනින්


                       හඬ පටය 05 මෙතැනින්








භයානක රසය ඇති වෙන්නෙ භය කියන භාවය තුලින්
කලු යකා ,රීරි යකා, වැනි චරිත මරු සන්නිය වැනි චරිත භයානක රසය මතු කරනවා





                      හඬ පටය 07 ‍මෙතැනින්


   අපි ශාන්ත රසය ගැන බලමු

                      හඬ පටය 08 මෙතැනින්


අවසාන වශයෙන් අත්භූත රසය

                     හඬ පටය 09 මෙතැනින්


තෙරුවන් සරණයි දරුවනේ......

No comments:

Post a Comment

කෞශල්‍යා තත්සරණි ගුරුතුමිය - භරත නාට්‍යම් නර්තන සම්ප්‍රදාය

පාඩම -  භ රත නාට්‍යම් නර්තන  සම්ප්‍රදාය           (8 ශ්‍රේණියට නියමිත) දිනය - 2020-05-02 වේලාව -  ප.ව‍ 2.00 -  ප.ව.03 .30 මෙහෙයවීම  ...