Monday, May 4, 2020

විරාජ් ජයවර්ධන ගුරුතුමා-කෝලම් ගැමි නාටකය

පාඩම-         5.3 කෝලම් ගැමි නාටකය
                   පිළිබඳ උගනිමු

දිනය-          2020-05-03 සහ04
වේලාව-      ප.ව‍ 4.00 - ප.ව.05.30     

මෙහෙයවීම- විරාජ් ජයවර්ධන
                    නර්තනාචාර්ය
                    කැල/ශ්‍රී ධීරානන්ද 
                    විිද්‍යායතන පිරිවෙන


---------------------------------------------------------------------------





🙏🙏🙏ආයුබෝවන්ළමයි.....
අපි පාඩම පටන් ගමු 
අද පාඩම පහතරට කෝලම් ගැමි නාටකය....




                       හඬ පටය 01 මෙතැනින්








හඬ පටය 02 මෙතැනින්


හඬ පටය 03 මෙතැනින්  



 





හඬ පටය 04 මෙතැනින්








හඬ පටය 05 මෙතැනින්









හඬ පටය 06 මෙතැනින්

හඬ පටය 07 මෙතැනින්



හොඳයි දරුවෝ බොහොමයක් පාඩමට සජීවීව සම්බන්ධ වී ඇති බවට තොරතුරු ලැබෙනවා.......
ඔබට පාඩම් දෙකම අවබෝධ වූ මට්ටම සහ තවත් පැහැදිලි වියයුතු තැන් ආදිය සඳහන් කරලා මගේ whatsapp ගිණුමට එවන්න....නමයි පාසැලයි දාන්න.....


🙏දරුවනේ.......අපි කෝලම් ගැමි නාටකය පාඩමේ ඉතිරිය පටන් ගන්නයි යන්නෙ කෝ බලන්න පාඩමත් එක්ක ඉන්න දරුවෝ🙏🙏 කියමු..

හොඳයි..... අද පාඩම පටන් ගන්න කලින් ලස්සන නිර්මාණයක් බලලා ඉමුද......
මේ කෝලම් ගැමි නාටකයේ එන අණබෙර, නොංචි සහ ලෙන්චිනා කෝලම් ආශ්‍රයෙන් මහාචාර්ය ආරියරත්න කලුආරච්චි මැතිතුමන් විසින් කරපු ලස්සන නිර්මාණයක්




අපි පාඩමට එමු පුතේ.......

 අපි අන්තිමට කතා කලේ කෝලම් නාටකයේ ගායනය ගැන.......

අද එතනින් එහාට......😀😀

හොඳයි....වාදනය ගැන මේ




හොඳයි.....
ඊ ළඟට අපි බලමු කෝලම් නාටකයේ නර්තනය භාවිතාව මොන වගේද කියලා...............................







හඬ පටය 08 මෙතැනින්

































































හඬ පටය 15 මෙතැනින්

හඬ පටය 16 මෙතැනින්





මෙන්න මේ කාර්ය පත්‍රිකාව සහ ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කරන්න......

හොඳයි හැමෝටම තෙරුවන් සරණයි දෙවි රැකවරණයි......ජයෙන් ජය වේවා.....

No comments:

Post a Comment

කෞශල්‍යා තත්සරණි ගුරුතුමිය - භරත නාට්‍යම් නර්තන සම්ප්‍රදාය

පාඩම -  භ රත නාට්‍යම් නර්තන  සම්ප්‍රදාය           (8 ශ්‍රේණියට නියමිත) දිනය - 2020-05-02 වේලාව -  ප.ව‍ 2.00 -  ප.ව.03 .30 මෙහෙයවීම  ...